2023 ඔක්‍තෝබර් 01, ප.ව. 8:07
සයිනොපෙක් සමාගම අද (01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් වැඩි කිරීමට සිනොපෙක් සමාගම තීරණය කර තිබෙනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වැඩිවී නැති අතර එය පැවති මිල වන රුපියල් 358 ක මට්ටමේ පවතිනවා.
ඔක්ටේන් 95පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 414 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 6 කින් ඉහළ දමා ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 338 ක් වන අතර එහි නව මිල රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද වැඩිවී තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
30-05-26
30-05-26
30-05-26
30-05-26