hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2025 ජනවාරි 03, පෙ.ව. 11:30


එජාපයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.

අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: