2024 ජූනි 18, ප.ව. 5:35
පසුගිය 2024 අප්‍රේල් මාසය තුළ දී මෙරට ක්‍රෙඩ්ට් කාඩ්පත් භාවිතයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
ඒ අනුව 2024 මාර්තු මාසයේ දී 1,911,616 ක්ව පැවති මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2024 අප්‍රේල් මාසය වන විට 1,914,125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අතර මෙම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය දේශීය වශයෙන් පමණක් ගෙවීම් සඳහා පිළිගන්නා කාඩ්පත් 10,391 කින් සහ ගෝලීය වශයෙන් ගෙවීම් සඳහා පිළිගන්නා කාඩ්පත් 1,903,735 කින් සමන්විත වනු ඇත.
එමෙන්ම 2024 අප්‍රේල් මාසය අවසන් වන විට මෙම ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල සමස්තයක් වශයෙන් රු. මිලියන 151,580 ක් බව මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙනවා.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26