hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 14, පෙ.ව. 12:02



ශ්‍රී ලංකාව තුල නීති විරෝධී මත්පැන් භාවිතය සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් සංස්ථා අති විශේෂ මත්පැන් සඳහා පනවා ඇති බදු මුදල පහත හෙලනා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙනවා.

එම මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම හේතුවෙන් ජනතාව තුළ සෞඛ්‍යය ගැටලු සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.

එම ඉල්ලීම මත මෙම මත්පැන් වර්ගය මත පනවා ඇති බදු මුදල් පහත දැමීම සම්බන්ධයෙන් සලකා බැලීමට ජනාධිපතිවරයා එකඟවී ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: