2024 ජූලි 08, පෙ.ව. 10:45
ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසන්නේ ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද (08) සිට ඉවත් වන බවයි.
‘අස්වැසුම’ වැඩසටහනේ දෙවන අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව එම සංගමය විසින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපයික් යොමුකර ඇති බව වාර්තා වෙනවා.
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26