hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 02, පෙ.ව. 10:59



ගෑස් මිල පහත හෙලීමට රජය තීරණය කර තිබුනද, අනෙකුත් නිෂ්පාදන වියදම් සැලකීමේදී බේකරි නිෂ්පාදන වල මිල අඩු කල නොහැකි බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මින් පෙර අවස්ථාවන්හිදී විදුලි බිල, ඉන්ධන මිල ආදී වියදම් ඉහල ගියද බේකරි නිෂ්පාදන මිල ඉහල නොදැමූ බවත් පිටි මිල ඉහල ගිය අවස්ථාවන්හිදී පමණක් මිල ඉහල දැමූ බවත් සංගමය පවසයි.

ඒ අනුව ඉදිරියේදී පාන්පිටි මිල අඩු වුවහොත් පමණක් බේකරි නිෂ්පාදන මිල සංශෝධනයට පියවර ගන්නා බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: