hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2024 මැයි 24, ප.ව. 1:19



සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එම තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ජූලි 01 වැනිදා සිට ආරම්භ කරන බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මීට අදාල නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: