hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 14, ප.ව. 6:56



වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව තල් අරක්කු හැර ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 250ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්‍රය රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

රා බෝතල් කිරීමේ බලපත්‍රය කෝටිය දක්වා ඉහළ දමා ඇති අතර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍රය ද ලක්ෂ 25ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව තවත් ගාස්තු රැසක් ඉහළ දමා ඇති අතර ඒවායේ මිල ගණන් පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: