2024 පෙබරවාරි 01, ප.ව. 1:13
76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පෙබරවාරි මස 3 වන දින සුරාසැල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:32
2026 අප්‍රේල් 21, පෙ.ව. 10:28
2026 අප්‍රේල් 20, ප.ව. 12:28
2026 අප්‍රේල් 20, පෙ.ව. 10:31
2026 අප්‍රේල් 18, ප.ව. 4:02
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26