hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 24, ප.ව. 7:50



වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ එළඹෙන අලුත් අවුරුදු වන විට බී ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 375ත් 400ත් අතර මුදලකට ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (24) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: