2024 මාර්තු 18, පෙ.ව. 12:05
මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි වාර්තා වෙනවා.
මහ බැංකුවේ නිලධාරීන් වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එළඹෙන (20) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
මහ බැංකුවේ නිලධාරීන් වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් දෙන වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සදහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26