2024 අගෝස්‍තු 05, පෙ.ව. 12:04
මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 7 වනදා සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26