hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 10:31



ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනයේ ඒ බව සඳහන්.

  • ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 8.25%
  • ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 9.25%
  • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) – 2.00%
Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: