2024 මැයි 29, පෙ.ව. 11:33
මාළු අස්වැන්න අඩු වීම හේතුවෙන් වෙළඳ පොළෙහි මස් මිල රු.50කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේෂ් චිකන් තොග මිල රු.1080 ක අගයකයි පැවතියේ. මේ අතර, නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහත පරිදි වෙයි.
ෆ්‍රේෂ් මස් – රු.1200
සම සහිත – රු.1100
ශිතකල – රු.1100
කරි චිකන් – රු .1100
හබඩ් – රු .1400
එළු මස් – රු .3300
හරක් මස් – රු. 2500
2025 දෙසැම්බර් 31, ප.ව. 3:42
2025 දෙසැම්බර් 31, ප.ව. 3:27
2025 දෙසැම්බර් 29, ප.ව. 1:26
2025 දෙසැම්බර් 29, ප.ව. 1:17
2025 දෙසැම්බර් 27, ප.ව. 5:00
03-01-26
03-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25