2024 මැයි 29, පෙ.ව. 11:33
මාළු අස්වැන්න අඩු වීම හේතුවෙන් වෙළඳ පොළෙහි මස් මිල රු.50කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේෂ් චිකන් තොග මිල රු.1080 ක අගයකයි පැවතියේ. මේ අතර, නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහත පරිදි වෙයි.
ෆ්‍රේෂ් මස් – රු.1200
සම සහිත – රු.1100
ශිතකල – රු.1100
කරි චිකන් – රු .1100
හබඩ් – රු .1400
එළු මස් – රු .3300
හරක් මස් – රු. 2500
2026 ජූනි 08, ප.ව. 2:37
2026 ජූනි 08, ප.ව. 12:19
2026 ජූනි 05, ප.ව. 2:57
2026 ජූනි 05, ප.ව. 2:23
2026 ජූනි 05, පෙ.ව. 11:55
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26