hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 10, ප.ව. 12:25



අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රු 970ක් ලෙස දැක්වුණා.

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ විවිද මස් වර්ගවල සිල්ලර මිල පහත පරිදි සඳහන් වුණා.

ෆ්‍රේස් මස් රු.1090/=
සම සහිත රු.1050/=
ශිතකල රු. 1050/=
කරි චිකන් රු . 990/=
හබඩ් රු .1400/=
එළු මස් රු .3300/=
හරක් මස් රු. 2400/=





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: