hit counter

2024 ජූනි මස 20 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 27, පෙ.ව. 11:55



අද (27) මස් මිලත් රු.80කින් ඉහළ ගොස් තිබෙනවා.

අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් මිල ගණන් පහතින් දැක්වෙනවා.

ෆ්‍රේස් චිකන් තොග මිල රු 1030/=යි

සිල්ලර මිල

ෆ්‍රේස් මස් රු.1150/=
සම සහිත රු.1050/=
ශිතකල රු.1050/=
කරි චිකන් රු .1100/=
හබඩ් රු .1300/=
Off cut රැ. 600/=
එළු මස් රු .3300/=
හරක් මස් රු. 2500/=





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: