hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 23, ප.ව. 3:11



නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ශීතකළ කුකුල් මස් කිලෝවක් රුපියල් 1000කට අලෙවි කෙරෙනවා.

සම සහිත මස් කිලෝවක් රුපියල් 1100ක් වන අතර ෆ්‍රෙස් මස් කිලෝවක මිල රුපියල් 1180ක්.

කරි චිකන් කිලෝවක මිල රුපියල් 1100ක් වනවා.

එළුමස් කිලෝවක් රුපියල් 3300ක් වන අතර හරක් මස් කිලෝවක මිල රුපියල් 2400ක් වන බව සඳහන්.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සුදු බිත්තරයක් රුපියල් 40කටත් රතු බිත්තරයක් රුපියල් 45කටත් අලෙවි කෙරෙනවා.

මේ අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සිල්ලර මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.

කැරට් රු 240

බෝංචි රු 240

ලීස් රු 240

බීට් රු 280

ගෝවා රු 400

වට්ටක්කා රු 280

අමු මිරිස් රු 400

මාලු මිරිස් රු 600

තක්කාලි රු 240

මෑකරල් රු 360

දබල රු 400

වම්බටු රු 360

බන්ඩක්කා රු 240

පතෝල රු 360

රාබු රු 200

ලූනු කොල රු 320

තලන බටු රු 320

නෝකොල් රු 240

දෙහි රු 400

ඉගුරු රු 2400

B ලූනු රු 560

රතු ලූනු රු 400

සුදු ලූනු රු 700

මාළු මිල ගණන් පහතින්

දෙවුන්දර වැල්ලේ තොග මිල (1kg)

බලයා රු 500

කෙලවල්ලා රු 800/1000

ගාල්ල ධිවර වරාය තොග(1kg)

බලයා රු 500/550

කෙලවල්ලා රු 1000/1100

පරව් රු 900

අද පෑලියගොඩ තොග මිල(1kg)

සාලයා රු 400

කෙලවල්ලා රු 1200

බලයා රු 450/500

ලින්නා 600

තලපත් රු 1400

කොප්පරා රු 1500

පරව් රු 1000

හුරුල්ලෝ රු 700

තෝරු රු 2500

කුම්බලාවා රු 700

බොල්ලෝ රු 700

ඉරටවල්ලා රු 600

අලගොඩුවා රු 650

හැඩැල්ලා රු 1460

ඉස්සෝ රු 1500සිට

දැල්ලෝ රු 1700සිට





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: