hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 අප්‍රේල් 21, පෙ.ව. 12:04



අත්තනෝමතික ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල ඉහළ දැමීම හේතුවෙන් පැන නැගී ඇති වෙළෙඳපොළ අර්බුදය පාලනය කිරීම සඳහා රජය නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරියේදී එම මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට සූදානම් බව වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: