hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 1:37



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 331.49ක් දක්වා පහළට ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 320.69 – රු. 331.87

කොමර්ෂල් බැංකුවේ – රු. 320.37 – රු. 330.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 320.00 – රු. 330.00

සෙලාන් බැංකුව – රු. 319.75 – රු. 331.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.319.25 – රු. 331.25

එන්.ඩී.බී. (NDB) – රු. 318.00 – රු. 331.00

අමානා බැංකුව – රු. 323.50 – රු.329.50

ලංකා බැංකුව – රු. 323.50 – රු. 331.25

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: