hit counter

2024 ජූනි මස 22 වන සෙනසුරාදා

2024 ජනවාරි 24, ප.ව. 3:36



ශ්‍රී ලංකා මහ බැංකුව අද(24) පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 314.98 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 324.77 ක් ලෙස සටහන් වෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහත දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: