hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2024 පෙබරවාරි 02, ප.ව. 1:53



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (02) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.54ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 320.40ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 305.73 – රු. 316.38

කොමර්ෂල් බැංකුවේ – රු. 304.02 – රු. 315.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 307.50 – රු. 315.50

සෙලාන් බැංකුව – රු. 306.50 – රු. 317.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.311.50 – රු. 323.50

එන්.ඩී.බී. (NDB) – රු. 305.50 – රු. 317.50

අමානා බැංකුව – රු. 308.00 – රු.314.00

ලංකා බැංකුව – රු. 307.50 – රු. 315.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: