hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 ජූනි 29, ප.ව. 1:09



මෙරට වාණිජ බැංකු රැසක අද (29) දිනයේ ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 298.77 – රු. 316.44

සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00

කොමර්ෂල් බැංකුවේ – රු. 298.67 – රු. 317.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 315.00

සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 319.50 

එන්.ඩී.බී. (NDB) – රු. 300.00 – රු. 315.00

අමානා බැංකුව – රු. 303.00 – රු.313.00

ලංකා බැංකුව – රු.302.00 – රු. 316.42





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: