2024 මාර්තු 19, පෙ.ව. 11:46
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.05 ක් ලෙසත් විකුණුම් මිල රු. 309.67 ක් ලෙසත් සටහන් වී තිබේ.
මේ අතර අද දින ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 304.63 ක් ලෙසින් වාර්තා වී ඇත.
මෙය 2023 ජූනි 14 දිනෙන් පසු වාර්තා වී ඇති ඩොලරයක පහළම නිරූපිත විනිමය අනුපාතය වේ.

2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:00
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:47
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:30
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26