hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මාර්තු 26, ප.ව. 6:32



අද (26) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක වටිනාකම සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63 ක් වන අතර එහි විකුණුම් මිල රු. 307.33 ක් ලෙස එහි සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: