2024 මාර්තු 28, ප.ව. 4:20
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය තවත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.
මහජන බැංකුව – රු. 294.93 – රු. 304.91
කොමර්ෂල් බැංකුවේ – රු. 294.46 – රු. 303. 75
එන්.ඩී.බී. (NDB) – රු. 293.25 – රු. 304.25
සම්පත් බැංකුව – රු. 295.50 – රු. 304.50.
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
2026 ජූලි 17, ප.ව. 12:50
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26