hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 15, ප.ව. 3:19



පසුගිය සතියට සාපේක්ෂව අද (15) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.79 ක් වන අතර විකුණුම් මිල රු. 303.25 ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල ස්ථාවරව පවතී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: