2024 අප්‍රේල් 15, ප.ව. 3:19
පසුගිය සතියට සාපේක්ෂව අද (15) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.79 ක් වන අතර විකුණුම් මිල රු. 303.25 ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල ස්ථාවරව පවතී.

2026 නොවැම්බර් 07, ප.ව. 3:46
2026 නොවැම්බර් 06, පෙ.ව. 11:44
2026 නොවැම්බර් 06, පෙ.ව. 10:21
2026 නොවැම්බර් 05, පෙ.ව. 10:47
2026 නොවැම්බර් 04, ප.ව. 3:34
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26