2024 මැයි 14, ප.ව. 12:37
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.23 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (13) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස සටහන් විය.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 295.42 – රු. 305.42
කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00
සෙලාන් බැංකුව – රු. 294.00 – රු. 303.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00
එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 305.00
අමානා බැංකුව – රු. 298.25 – රු.303.75
ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26