hit counter

2026 ජූලි මස 27 වන සඳුදා

2024 මැයි 27, ප.ව. 4:45



අද (27) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.99 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,

මහජන බැංකුව – රු. 294.59 – රු. 304.56

කොමර්ෂල් බැංකුවේ – රු. 293.58 – රු. 303.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00

සෙලාන් බැංකුව – රු. 294.15 – රු. 303.65

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.294.50 – රු. 306.50

එන්.ඩී.බී. (NDB) – රු. 293.50 – රු. 304.50

අමානා බැංකුව – රු. 297.65 – රු.303.15

ලංකා බැංකුව – රු. 296.50 – රු. 304.50   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: