2024 ජූනි 05, ප.ව. 12:45
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.29ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.88ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 296.55 – රු. 306.59
කොමර්ෂල් බැංකුවේ – රු. 295.84 – රු. 306.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 306.00
සෙලාන් බැංකුව – රු. 296.00 – රු. 305.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.25 – රු. 308.25
එන්.ඩී.බී. (NDB) – රු. 295.25 – රු. 306.25
අමානා බැංකුව – රු. 299.50 – රු.305.00
ලංකා බැංකුව – රු. 298.25 – රු. 306.25
2026 මැයි 29, ප.ව. 2:23
2026 මැයි 29, පෙ.ව. 11:42
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26