hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2024 ජූලි 01, ප.ව. 1:41



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.37ක් ලෙස සහ විකුණුම් මිල රු. 310.64ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

  • මහජන බැංකුව – රු. 300.47 – රු. 310.65
  • කොමර්ෂල් බැංකුවේ – රු. 300.11 – රු. 310.00
  • හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 302.00 – රු. 310.00
  • සෙලාන් බැංකුව – රු. 299.75 – රු. 309.25
  • ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.300.25 – රු. 310.25
  • එන්.ඩී.බී. (NDB) – රු. 299.10 – රු. 310.10
  • අමානා බැංකුව – රු. 303.50 – රු.309.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: