2025 ජනවාරි 10, ප.ව. 3:21
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.64ක් ලෙස සටහන් විය.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.20ක් ලෙසය.
02-07-25
02-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25