2024 ජූලි 15, ප.ව. 4:08
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (15) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 298.27 සිට රු. 297.19 ක් විය.
එමෙන්ම, විකුණුම් මිල ද රු. 307.46 සිට රු. 306.40 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
2025 ජූලි 15, ප.ව. 8:35
2025 ජූලි 11, ප.ව. 1:23
2025 ජූලි 11, පෙ.ව. 10:43
2025 ජූලි 07, ප.ව. 2:53
2025 ජූලි 07, ප.ව. 1:51
16-07-25
16-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25