2024 ඔක්‍තෝබර් 08, ප.ව. 1:29
අද (08) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.96ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.03ක් ලෙස පහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.
ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,
ලංකා බැංකුව – රු. 289.50 – රු. 297.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 290.00 – රු. 298.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.50 – රු. 296.50
සෙලාන් බැංකුව – රු. 289.25 – රු. 296.75
එන්.ඩී.බී. (NDB) – රු. 289.50 – රු. 297.50
අමානා බැංකුව – රු. 291.00 – රු.296.10
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26