hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2024 නොවැම්‍බර් 11, ප.ව. 2:37



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.16ක් ලෙස සහ විකුණුම් මිල රු. 297.15ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 288.75 – රු. 296.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 285.91 – රු. 297.49

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 288.75 – රු. 295.75

සෙලාන් බැංකුව – රු. 288.45 – රු. 295.95

කොමර්ෂල් බැංකුව – රු. 286.76 – රු. 296.50

අමානා බැංකුව – රු. 290.20 – රු.295.20





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: