hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 08, ප.ව. 4:48



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 293.44ක් ලෙස සටහන් විය.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 302.14ක් ලෙසය.

මෙම අගයන් ඊයේ (08) පිළිවෙළින් රුපියල් 292.49ක් ලෙස සහ රුපියල් 301.04ක් ලෙස සටහන් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: