hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 25, ප.ව. 3:30



බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (ජූලි 25) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා.

සෙලාන් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය සහ විකුණුම් අනුපාතිකය පිළිවෙලින් රු. 298.25 සහ රු. 304.25 ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතිකය රු. 298.70 සිට රු. 298.60 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතිකය රු. 305.20 සිට රු. 305.10 දක්වා අඩු වී ඇත.

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 298.13 සිට රු. 298.28 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතිකය රු. 305.40 සිට රු. 305.15 දක්වා අඩු වී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: