2025 ඔක්තෝබර් 02, ප.ව. 3:41
බදාදාට සාපේක්ෂව අද (ඔක්තෝබර් 02) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 299.30 සිට රු. 299.25 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 304.80 සිට රු. 304.75 දක්වා පහත වැටී ඇත.
NDB බැංකුව
NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 299.30 සහ රු. 305.80 ලෙස නොවෙනස්ව පවතී.
මහජන බැංකුව
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 299.07 සිට රු. 299.02 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය රු. 305.66 සිට රු. 305.61 දක්වා.
කොමර්ෂල් බැංකුව
කොමර්ෂල් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 297.29 සහ රු. 305.75 ලෙස නොවෙනස්ව පවතී.
සම්පත් බැංකුව
සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 299.25 සහ රු. 305.75 ලෙස නොවෙනස්ව පවතී.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26