2025 ඔක්‍තෝබර් 07, ප.ව. 4:41
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (07) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.
ඒ අනුව,
සෙලාන් බැංකුව
සෙලාන් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 299.25 ක් ලෙස නොවෙනස්ව පවති.
එමෙන්ම, විකුණුම් අනුපාතය රුපියල් 304.75 ක් ලෙසද නොවෙනස්ව පවතී.
NDB බැංකුව
NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 299.25 සහ රුපියල් 305.75 ලෙස නොවෙනස්ව පවතී.
මහජන බැංකුව
මහජන බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 299.02 ක් ලෙස නොවෙනස්ව පවති.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රුපියල් 305.61 ක් ලෙසද නොවෙනස්ව පවතී.
කොමර්ෂල් බැංකුව
කොමර්ෂල් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 297.29 සිට රුපියල් 297.04 දක්වා සහ රුපියල් 305.75 සිට රුපියල් 305.50 දක්වා අඩු වී තිබේ.
සම්පත් බැංකුව
සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 299.25 සහ රු. 305.75 ලෙස නොවෙනස්ව පවතී.
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26