2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:00
අඟහරුවාදා දිනට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල අද (22) දින ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, සෙලාන් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 299.75 සිට රුපියල් 299.85 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, විකුණුම් අනුපාතය රුපියල් 305.25 සිට රුපියල් 305.35 දක්වා ඉහළ ගොස් ඇත.
NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 299.80 සිට රුපියල් 299.95 දක්වා සහ රුපියල් 306.30 සිට රුපියල් 306.45 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 299.51 සිට රුපියල් 299.71 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, විකුණුම් අනුපාතය රුපියල් 306.12 සිට රුපියල් 306.32 දක්වා ඉහළ ගොස් ඇත.
කොමර්ෂල් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 297.69 සිට රුපියල් 297.89 දක්වා සහ රුපියල් 306.15 සිට රුපියල් 306.35 දක්වා ඉහළ ගොස් ඇත.
සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 299.75 සහ රුපියල් 306.25 ලෙස නොවෙනස්ව පවතී.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26