2026 අප්‍රේල් 29, ප.ව. 1:16
අද (29) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 322 ක් ලෙස ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 315.10 සහ රු. 322.85 ක් ලෙස නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 314.50 සිට රු. 316.25 දක්වා සහ රු. 321 සිට රු. 322.75 දක්වා ඉහළ ගොස් තිබේ. මහජන බැංකුව වාර්තා කරන පරිදි ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 315.33 සිට රු. 315.82 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය රු. 322.28 සිට රු. 322.79 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ, මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත රු. 313.79 ක් රුපියල් 314.29 ක් දක්වාත්, රුපියල් 322.25 ක් රුපියල් 322.75 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවේ, ගැනුම් අනුපාතය සහ විකුණුම් අනුපාතය රුපියල් 315.50 සිට රුපියල් 316 දක්වාත්, රුපියල් 322 සිට රුපියල් 322.50 දක්වාත් ඉහළ ගොස් තිබේ.
2026 ජූලි 13, ප.ව. 3:15
2026 ජූලි 13, ප.ව. 12:06
2026 ජූලි 10, ප.ව. 1:42
2026 ජූලි 10, ප.ව. 1:25
2026 ජූලි 09, ප.ව. 12:11
14-07-26
14-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
12-07-26
12-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26