2026 ජූනි 15, ප.ව. 1:53
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්රමාණය වෙමින් පැවති ශ්රී ලංකා රුපියල අද (15) දින යළි ශක්තිමත් වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත.
ඒ අනුව අද (15) දින පෙරවරුව වන විට මෙරට වාණිජ බැංකු කිහිපයක යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල පහළ යාමක් වාර්තා වී තිබෙනවා.
පසුගිය සිකුරාදා (12) වන දින ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 331.42ක් ලෙසත්, විකුණුම් මිල රු. 341.36ක් ලෙසත් සටහන් වී තිබුණි.
මේ අතර අද පෙරවරු 10.00 වන විට වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සටහන්ව තිබුණි.
ලංකා බැංකුව: 327.50 | 336.50
මහජන බැංකුව: 326.25 | 336.04
කොමර්ෂල් බැංකුව: 325.50 | 334.50
හැටන් නැෂනල් බැංකුව: 326.50 | 336.50
සම්පත් බැංකුව: 325.73 | 336.50
නේෂන්ස් ට්රස්ට් බැංකුව: 327.47 | 338.53
DFCC බැංකුව: 328.25 | 337.75
NDB බැංකුව: 331.00 | 340.00 ලෙසින් විය.
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
2026 ජූනි 16, පෙ.ව. 11:36
2026 ජූනි 16, පෙ.ව. 11:32
2026 ජූනි 15, ප.ව. 1:58
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26