hit counter

2026 මාර්තු මස 30 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 1:50



ඊයේ(12) දිනට සාපේක්ෂව අද (13) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

  • මහජන බැංකුව – රු. 318.00 – රු. 328.00
  • සම්පත් බැංකුව – රු. 328 – රු. 327.00
  • කොමර්ෂල් බැංකුවේ – රු. 315.72 – රු.327.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: