hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:08



ආනයනික ඉන්දියානු බිත්තර මිලියන 30ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙනවා.

ඒ උත්සව සමයේ පරිභෝජනය සඳහා ය.

එමෙන්ම, ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ බිත්තර මිලියන 60ක් ගෙන්වීමට පසුගියදා අවසර ලබාදුන් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු මහතා පැවසුවා.

කෙසේ වෙතත්, ඒ අනුව ඉදිරියේ දී බිත්තර මිලියන 90ක් ගෙන්වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: