2024 මාර්තු 05, පෙ.ව. 7:20
වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 50 ක් හෝ ඊට අඩුවිය යුතු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියකට දැනුම්දී ඇත.
බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 25 ත් 30 ත් අතර මුදලක් බැවින්, වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 60, 70 ආදී මිල ගණන්වලට අලෙවි කර අසාධාරණ ලාභයක් උපයන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසුවා.
බිත්තරයක මිල රුපියල් 50 හෝ ඊට වඩා අඩු නොකරන්නේ නම් උපරිම සිල්ලර මිලක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
2026 මැයි 29, ප.ව. 2:23
2026 මැයි 29, පෙ.ව. 11:42
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26