hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 11, පෙ.ව. 12:05



පහළ ගොස් තිබූ බිත්තරයක මිල යළි අසීමිතව ඉහල යමින් පවති.

මෙලෙස බිත්තර මිල යාම වාර්තා වන්නේ සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද උදා වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී වේ.

මේ අතර, මේ වන විට දේශීය බිත්තරයක තොග මිල රුපියල් 50කට ආසන්න මිලක පවති.

එමෙන්ම, එහි සිල්ලර මිල රුපියල් 55කට ආසන්නව පවතින බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අලිවිස් මහතා පැවසුවේ අතරමැදියන් විසින් මිල ඉහළ දැමීම සිදු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: