2024 මැයි 31, ප.ව. 12:20
මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනු ලබයි.
ඒ අනුව, මෙරට දෛනිකව බිත්තර පරිභෝජනය මිලියන 07 ඉක්මවා ඇති බවටයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙලෙස බිත්තර පරිභෝජනය ඉහළ ගොස් තිබෙන්නේ, සංචාරක කර්මාන්තය තුළ විදේශ සංචාරකයින් ඉහළ යාම, මස් සහ මාළු මිල ගණන් ඉහළ යාම නිසාවෙන් බවයි පැවසෙන්නේ.
2026 ජූනි 08, ප.ව. 2:37
2026 ජූනි 08, ප.ව. 12:19
2026 ජූනි 05, ප.ව. 2:57
2026 ජූනි 05, ප.ව. 2:23
2026 ජූනි 05, පෙ.ව. 11:55
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26