hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 20, ප.ව. 5:09



වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව තොරතුරු වාර්තා වී ඇත.

ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය නිවේදනය කර ඇත.

බිත්තර නිෂ්පාදනය ඉහළ යාම මෙලෙස මිල පහළ යාමට හේතුව බව එහි ලේකම් අනුරසිරි මාරසිංහ මහතා වාර්තා කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: