2023 දෙසැම්‍බර් 07, ප.ව. 1:35
විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මේ බව පැවසුවා.
මෙම ක්‍රමවේදය හරහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
2025 පෙබරවාරි 11, ප.ව. 1:28
2025 පෙබරවාරි 11, ප.ව. 1:25
2025 පෙබරවාරි 10, පෙ.ව. 11:34
2025 පෙබරවාරි 07, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 06, ප.ව. 12:43
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
10-02-25
10-02-25
10-02-25
10-02-25