hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 9:54



පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ අද(21) මාළු කිලෝවක තොග මිල,

සාලයා රු 600

හුරුල්ලෝ රු 1000

ලින්නා රු 800

බලයා රු 1000

ඉරටවල්ලා රු 1000

අලගොඩුවා රු 1000

ඉස්සෝ රු 1300සිට 2000

දැල්ලෝ රු 1100සිට 1800

කෙලවල්ලා රු 1800

පරව් රු 1700

තෝරු රු 3500

තලපත් රු 2800

බොල්ලෝ රු 800

කුම්බලාවා රු 950

මීගමුව ලෙල්ලම මාළු කිලෝවක තොග මිල,

ලින්නා රු 800

සාලයා රු 400

තලපත් රු 1800

ඇටවල්ලා රු 800

බොල්ලු රු 800

හුරැල්ලා රු 900

කෙලවල්ලා රු 1500

බලයා රු 800

දැල්ලො රු 1200

ඉස්සො රු 900

හබරලි රු 1000

වන්නා රු 650

කුම්බලවා රු 900

හැඩැල්ලො රු 1300

තොරු රු 2800

පරව් රු 1100





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: